Malika Miskin
මනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී..

Most popular

පාන හුරතල් කිරි හිනාවේ

පාන හුරතල් කිරි හිනාවේපිපී මුව මල හැඩ උනාවේපුතුනි දින දින විඳ දයාවේනුඹෙන් දිවියට හිරු උදාවේනෙතින් කියනා රස කතාවේදිලේ තරුසේ රන් වළාවේහොවා පුතු මා උර තලාවේනිවමි දුක් ගිනි මගේ විඩාවේ