No posts to display

Malika Miskin
මනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී..

Most popular

පුංචි සමනල් පියාපතකින්

පුංචි සමනල් පියාපතකින්..පාට අරගෙන සැරසිලා..දාංගල කම් මකා පින්බර..සුදු මුහුණ තව හැඩවෙලා..මුදු මොලොක් සිනහා නිසාවෙන්..පෑව හුරතල් වැඩිවෙලා..පුතුනි නුඹගේ වාසනාවෙන්..දිවිය සුවඳින් පිරවිලා..දිනෙන් දිනයට ලබා ගුණදම්..සියපතක් සේ පිබිදිලා..උතුම් මිනිසෙකු වෙන්න පුතුනේ..දිවි ගමනෙදී ඉවසලාකිරුළු හිස මත දරන දිනයක..හාදු මුව මත තවරලා..නිවෙමි සැනසෙමි සතුට විඳගමි..නුඹේ නාමෙන් හිනැහිලා..