Home එකතු පිය සෙනෙහස

පිය සෙනෙහස

Malika Miskin
මනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී..

Most popular

මටත් ඇත්තේ හිතක්

මටත් ඇත්තේ හිතක්..නැගේ එයිනුත් හඬක්..එපා නොපෙනෙන හෙටක්..ඇතිය එක බත් කටක්..දුකම වින්දා මිසක්..කොහිද හිනැහුණු ඇසක්..නොකෙරුවත් පෙර පවක්..මමත් සුවඳැති මලක්..