Malika Miskin
මනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී..

Most popular

පැතුමකි සොඳුරු සඳ රැස් යායක තනිවු

පැතුමකි සොඳුරු ..සඳ රැස් යායක තනිවු..වදනින් ගොළු වූ තොල් පෙති කිසිදින නොකියු..පණ මෙන් බැඳුණු මේ හිත වෙනතක නෑලු..කොඳුරා ළන්වී රහසින් ආදරේ කියනු...පිළිරූ ඇඳුණුආදර දෙනෙතේ...