Malika Miskin
මනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී..

Most popular

මුකුළු පපා මන බැන්දේ

මුකුළු පපා මන බැන්දේ..සෙනෙහේ පහසේ..රෝස කොපුල් තල මැද්දේ..සතුටකි රිසිසේ..කැකුළු සිනා පා වින්දේ..සිහිනෙකි රහසේ..දෝණි මැණික සුර නින්දේ..නැලවෙයි සුවසේ ..