Malika Miskin
මනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී..

Most popular

පුංචි නුඹ මොළකැටී

පුංචි නුඹ මොළකැටී..හිතම නිවනා හැටී..කඳුළු තිබුනත් වැටී..සිනා එතරම් වටී..නෙතුපියන් හිරිවැටී..නැගුණු හුස්මක ගැටී..නාඩා ඉන්නා හැටී..නුඹත් පුදුමයි පැටී..