Malika Miskin
මනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී..

Most popular

හිනා අහුරක් තියා වරුවක්

හිනා අහුරක්..තියා වරුවක්..නැතිව නිවනක්..නටන තරමක්..නාන දවසක්..නෑර මොහොතක්..පුංචි දඟයෙක්..විඳී සතුටක්.. අසා බැනුමක්..වැටේ කඳුළක්..බලා නැකතක්..කරයි බොරුවක්..කතා පොකුරක්..පුරා සවනක්..නොවේ වෙහෙසක්..මැවේ මිහිරක්..