Malika Miskin
මනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී..

Most popular

තරු නිලට දිලිසෙනා

තරු නිලට දිලිසෙනා මුවේ මුතු කැට සිනාකැකුළු මල් පරදනාපුතුගේ රූසිරි මනාසැනසුමින් පුරවනාහිතට සුවයක් දෙනාහුරතලෙන් දැවටෙනාමැණික සෙනෙහේ ගෙනා