Malika Miskin
මනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී..

Most popular

උපන් දොහේ සිට පපුවෙම පැලවෙච්චී

උපන් දොහේ සිට පපුවෙම පැලවෙච්චී..හුරතල් වෙමින් හිඳ තුරුලෙම නැලවිච්චී..අම්මා වගේ නිතරම හිත උණුවෙච්චී..දමා යන්න හිත දෙන්නෙම නෑ පැංචී..මඟුල්දා සඳක් වාගෙම හැඩවෙච්චී..කඳුළු දරන් මා නිසාම හිනැහෙච්චී..දුකින් උනත් සමුදෙන්නම සිදුවෙච්චී..ගිහින් එන්න මම ඉන්නම් සුදු පුංචී..