Malika Miskin
මනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී..

Most popular

ලොකු දෝණියේ හුස්මක් හැරගිය මොහොතේ

ලොකු දෝණියේ හුස්මක් හැරගිය මොහොතේබල මියැදුනා හිත මිමිණූ සෙත් පිරිතේසිහිනය බිඳී සෝ සුසුමන් පිරි දෙනෙතේකඳුළැලි පමණි හසරැලි නැහැ මින් මනතේ