Malika Miskin
මනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී..

Most popular

උණුහුමක පැටලිච්චසුදු සිනිඳු මල් පෙතී

උණුහුමක පැටලිච්ච..සුදු සිනිඳු මල් පෙතී..හිත පුරා ඉඩ හොයයි..ආදරෙන් එති එතී..මුදු මොලොක් ඇඟිලි තුඩු..පටලවා සුවඳැතී..නුඹ කියාදුන් සෙනේ..පුතේ මට අරුමැතී..තුරුල්ලේ ඉඩ සොයා..මා ළඟට එන්නැතී..ලෝබ නැතුවම දෙතන..රුහිරු කිරි දෙන්නැතී..දිවා රැය මුළුල්ලේ..හුස්ම වී ඉන්නැතී..සංසාරේ පුරාවට..පුතා මගේ වෙන්නැතී..