Malika Miskin
මනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී..

Most popular

සිහින මාලිගාවක් නුඹේ නමින්  තනන්නට 

සිහින මාලිගාවක්..නුඹේ නමින් තනන්නට..කිරුළු ලන අරමුණක්..හැබෑවක් කරන්නට..මුව පුරා හිනාවක්.. එක ලෙසින් තියන්නට..පුතු නමින් ලෝකයක්.. තියේ මට දිනන්නට..පුතු දකින වාරයක්..තුරුළු කර හිඳින්නට.. එකම එක හාදුවක්..සිඹ සුවඳ විඳින්නට.. හිත දවන පාලුවක්..නුඹව දැක නිවන්නට.. වෙමි රැයක හීනයක්.. පුතේ නුඹ දකින්නට..