Home මතක සටහන්

මතක සටහන්

No posts to display

Malika Miskin
මනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී..

Most popular

අවසන් ලියමන

කඳුළු අතරින් ඔබේ ලියමන ආයේ අයේ කියවමිවරක් නොව සිය දහස් වාරෙක මතක හිත මත අතුරමිඅතැර ගිය ඔබ ඇගේ සෙවනේසැනසෙනා බව දන්නෙමිඉතින් පෙම්වත මාද ඔබ හා තරහා නැති බව පවසමි එකට එක්වී සිනාසෙද්දී මැවූ සිහිනත් පෑරිලා අපිට අපි නැති වෙලා හින්දා මිතුරුදම් වුව හේදිලා මට වඩා හොඳ කෙනෙක් දෙවියන් තියේ නම් අද තෝරලා කුමට අවමන් ඉන්න පෙම්වත ඇගේ නාමෙන්  පේවෙලා සමාවක් ලඟ නැවත නොලැබෙන අතීතයේ සැමරුම් කියන තරමින් හිමි උනා නම් නැතේ මේ ගැරහුම් මගෙන් මිදුනම ලැබේනම් හිත පතපු හැම සැනසුම් යන්න කුමරුනි දරාගන්නට හැකිය මට පැරදුම්