Malika Miskin
මනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී..

Most popular

පුංචි කාලේ ඉඳ මාගේ හෙවනැල්ල

පුංචි කාලේ ඉඳ මාගේ හෙවනැල්ලවෙලා ඉඳන් නිතරම කෙරු සැලකිල්ලකොතෙක් දඟ කළත් ඔබේ නෑ පැමිණිල්ල ඔබමයි උතුම් ආදර බර පවනැල්ල