Malika Miskin
මනසින් නොවේ මසැසින් ලෝකය දකිමී.. නිරතුරු තුටින් සිතුවිලි ලියකම් ගොතමී..

Most popular

එකතු උනොත් දෙන්නා එක්ක සෙල්ලම මයි ගේ මැද්දේ 

එකතු උනොත් දෙන්නා එක්ක..සෙල්ලම මයි ගේ මැද්දේ..ඇදලා දාලා බඩු සේරම.. කෑ ගහනවා හරි සද්දේ..මටම තමයි වැඩ ගොඩවෙන.. අහවරයක් නෑ සුද්දේ..ඔහොමයි හැම අම්මෙකුගේ..ජීවන ආදර යුද්දේ..