දවසේ සිතුවිලි දරා කහවත් සිවුර By Malika Miskin - January 23, 2020 2 549 Facebook Twitter Pinterest WhatsApp දරා කහවත් සිවුරවැඩියාට දන් ගෙදරනොතේරේ හය හතරවැරදි වෙනවා නිතරඑතරෙ වන්නට සසරබවුන් වඩනා අතරපුංචි හින්දම නතරනොවේ දඟකම් මිහිරදම් අමා ගුණ දහරඋගෙන සිල් රැක සාරබුදු හිමියනේ කතරමඟ දිනමි පින්සාර
Great content! Super high-quality! Keep it up! 🙂
Thank You So Much..